Saturday, November 24, 2012

දිනනා මිනිසුන්ගේ ආකාල්ප........

ලොවක් දිනු මිනිසුන් එක් දිනකින් දිනුවේ නෑත....
ඔවුන් සෑම පරාජයකින්ම පාඩමක් ඉගෙන ගත්තාය....
අප නොකරන්නේද එයයි....
පරාජය පරාජයක් නොව,
දිනුම කරා යන පඩි පෙළකි....
ඔවුන් එය දෑනසිටියයා...
එක් මොහොතකින් ලබන ජයක් ග්‍රහණයට වඩා,
පරාජීතව සිට ලබන ජයක් ග්‍රහණය,
ජිවිතයට ගොඩක් දේ එකතු කරායි....
මා ඔබට කියන්නේ පරාජය වන්න නොව...
පරාජය වී සිටිනම් නෑවත වරක්
උත්සාහ කර බලන්ඩ කියලායි...
දිනනා මිනිසේකු කියාන්නේ
අදට වඩා හෙට හොද දවසක් යෑයි සිතන මිනිසා නොව,
ලෝකයක් දිනන්න පෙර ඔබ ඔබගේ,
සිත තුල සිටින කම්මෑලියා මාරා දෑමිය යුතුය...
ඒ විට ඔබත් දිනන මිනිසේකු වන්න
සුදුසුකම් ලබා ඈත...
ජිවිතය ජය ගන්න ඔබත් උත්සාහ කරන්න
එවිට ඔබට ජිවිතය විදින්න
ජිවිතය ආර්තය සොයා ගන්න පුලුවන්වේවි....

1 comment:

  1. ලොවක් දිනූ මිනිසා එක් දිනකින් හිස එසවූයේ නැත..
    …රෝමයද එක් දිනකින් ගොඩ නැගුණාද නොවේ..
    …පරාජිතයා අතැගිලි අතර දුම් වැටියක් රැන්දුවා සේ..
    …පරාජයෙන් හිස ඔසවන්නා දුම් වැටි ප්‍රතික්ෂේප කරනු ඇත..
    …මන්ද.., දුම් වැටියෙන්.. පරාජිතයාගේ අමුර්තයෙන්..
    …පරාජිතයා පරාජිතයෙක්ම කරනු විනා හිස එසවීමක් නොවනු නිසාය.
    …සිත තුළ වෙසෙන කම්මැළියා මරා දමන්නට පෙර
    …අතැගිළි අතර සිරවූ අමුර්තයත්.. දුම් වැටියත් අතහරින්න..
    …තමා මෙළොවට පය තැබූ දින පටන් ඔබ මනුස්සයෙකි..
    …මනුසත් කම් දන්නා මිනිසා යළි හිස ඔසවනු ඇත..
    …මනුස්සයා වැරදුණ තැන සොයයි.. එයට පිළියම් සොයයි..
    …පරාජිතයා පරාජය සමග අන්දේ බදා එයට පෙම්බදියි..
    …සැබවින්ම මෝඩයා... කවුද...?
    …පිළිතුර සභාව සතුයි..

    ReplyDelete