Saturday, September 29, 2012

ආදරය.

ලෝකය මේතරම් සොඳුරු වු යේ ආදරය නිසාය.
ඔබ ආදරය ගැන සිතන්නේ කුමක්ඳ?........
 මා ඔබේන් දෙයක් ආසන්නම් තාම දේමාපියන්ට වඩා
තාමන්ගේ ආදරය ලොකුද?..........
ආදරයේ මුලකූර අම්මාය......
එය ඔබ දන්නවයි මම සිතමී.
එසේ නම් ඇයි මුලින් ආ කනට වඩා අඟ ලොකු කරගන්නේ......
ආදරයට තාමන්ගේ දේමාපියන් බීලිනෝදේන්න.
 දැන දැන වැරදි නොකරන්න......
නොදන කළ වැරදි ගැන නොසිතන්න.....
ජීවීතය විදින්න ජීවීතයට ඉඩ දෙන්න.......