Saturday, September 29, 2012

ආදරය.

ලෝකය මේතරම් සොඳුරු වු යේ ආදරය නිසාය.
ඔබ ආදරය ගැන සිතන්නේ කුමක්ඳ?........
 මා ඔබේන් දෙයක් ආසන්නම් තාම දේමාපියන්ට වඩා
තාමන්ගේ ආදරය ලොකුද?..........
ආදරයේ මුලකූර අම්මාය......
එය ඔබ දන්නවයි මම සිතමී.
එසේ නම් ඇයි මුලින් ආ කනට වඩා අඟ ලොකු කරගන්නේ......
ආදරයට තාමන්ගේ දේමාපියන් බීලිනෝදේන්න.
 දැන දැන වැරදි නොකරන්න......
නොදන කළ වැරදි ගැන නොසිතන්න.....
ජීවීතය විදින්න ජීවීතයට ඉඩ දෙන්න.......




1 comment:

  1. ජී වි ත ය ...ජීවිතය.. අකුරු හතරකි.. එහි සැගව ඇති අනන්ත අර්ථයන්...
    …ජීවිතය ජීවත් කරවීමට අයෝමය පිටුබලයක් සපයයි.. ,ජීවිතයේ නොගැඹුරු ගැඹුරු සෑම ඉසව්වක්ම තරණය කරමින්, තම අර්ථ සිද්ධිය පතා ඉදිරියට ඇදීයන මේ මහා යාත්‍රාවට අරමුණක් තිබිය යුතුය.. ඉලක්කයක් තිබිය යුතුය.. කුණාටු, ගල්පර බාධක පසුකර යාමට පොඩි හෝ අස්වැසිල්ලක් තිබිය යුතුය.. නො එසේනම් මේ ජීවන යාත්‍රාව දළ රළ පෙළ අතර ගැටී සුන්බුන් වී යාහැකිය..
    …ඉතිං.. බාධක දුක්කම්කටොලු ඇති උන්ගේ ජීවිත වලට පොඩි හෝ අස්වැසිල්ලක් සොයාගැනුමට වෙර දරණ අපේ උන්ගේ ජීවිත වලට පිටුබලයක් සපයාවි යැයි අපේක්ෂා කරමි..
    ~…මම පරිගණක ලොවේ විප්ලවකාරී පරපුරක පෙරගමන්කරු.. සුරතල් නාමයෙන් ජිල්මාට්ස්.. (www.jilmarts.com)~

    ReplyDelete